"A picture is worth a thousand words" ලු නේ... එහෙනං ඔන්න....
මල්ලී... අද උඹල බය වෙන්න එපා...
ගාල්ල අපේ ගම.....
ඕනෙ එකෙක්ගෙන් අහපන් අසේල දන්නවද කියල.....
වහපන් වහපන් .. අනිත් එවුන් දකියි....
සහන් .... පැට්ටා...
ම්ම්ම්.....
උගේ ලෝකය..
වල් හාවා....
මැරෙන්න කලින්....
හාවා කෝක් බොයි...
අබේපාල මාමා...
ගන්න මල්ලි... ගන්න.. බ්ලොගේ දාන්න හරී.....
දිය කෙළිය...
මේන් මල්ලි නයා.... මේන් සයිස් එක...
කතා කරල වැඩක් නෑ .... මල්ලි මේකා සුදු නයෙක්.....
අනේ අයියෙ ... තව නයෙක් අරින්නකෝ... පොඩි එකෙක් වුණත් කමක් නෑ...
වෙනිය ගහේ....
පොඩිමෑන්ස්...
නාකියා..
ප.ලි.
මාළුවොත් හිටියා....
සිහින යා.....
කොහොමද බං මේක ඔන් කරන්නෙ...
රුචා
niyamaiii
ReplyDeleteවිනෝද සාගරක් වගේ පේනව පින්තූර බැලුවම . ලස්සනයි .
ReplyDeleteහරිම විනෝදයක් තිබුනි හරිම සුන්දර අවස්ථාවකි..
ReplyDeleteඕවට ඉතින් ඉරිසියා කර වැඩක් නැත. අපි ආයෙ ගෙට්ටුවක් තියමු ඈ..
ReplyDeleteඑළ ඈ....හොඳට විනෝදවෙලා වගේ.....
ReplyDeleteකෝ බං මගේ මූණ..! ;)))
ReplyDeleteඔයත් ගියාද .ගොඩක් අයව දැක්ක පින්තූර වලින්.
ReplyDeleteමට මෙව්ව දැකල ඉරිසියා නෑ යකෝ... තව දාපල්ලා... බුකියෙ බ්ලොග් වල දාපන්.. :D
ReplyDeleteකොච්චර නොහිතා ඉන්න හැදුවත් පුංචි ඉරිසියාවක් මෝදු වෙනවා....,
ReplyDeleteකමක් නැහැ මීලගවතාවේවත් බලමු.
ආතල් කෝටියයි !!
ReplyDeleteසූ ගාල ගෑල්ලමයි 3 දෙනයි... හයියෝ
එතකොට අපි නෑ..හරි..හරි..හික්.. එලමචො..එතකොට අර ගල උඩ වාඩියක් දාල හිටියේ පැනි දොඩං වෙන්ට නෑ ඔං
ReplyDeleteඑල එල..පට්ටම ෆන් එකක් ගත්තේ..ආයෙත් දවසක් සෙට් වෙමුකෝ...
ReplyDeleteහොඳා හොඳා, මඩ නෑ වැලි විතරමයි !!!
ReplyDeleteකොහොමෙන් කොහොම හරි කට්ටියගෙ වැඩ කිඩ මූණු ටික දැක්කා.. :D
ReplyDeleteඑල එල මචං.....ෆට්ටා ෆන් එක ආයෙම සෙට් වෙමු...ජය වේවා!!
ReplyDeleteමම නැහැනේ බෝල :/
ReplyDeleteමේ ගමන ගැන මං දැකපු හොඳම පෝස්ට් එක... එළම තමා...
ReplyDeleteඅයියෝ අයියෝ මම කරන්නේ ගාලු ගිය කට්ටියගේ පින්තූර බල බල හූල්ලන එක විතරයි
ReplyDeleteපින්තූර පෝස්ට් එකක්.විස්තර වලට වඩා මරු...
ReplyDeleteයකෝ දොඩම් අයියත් ගියාද? දැක්කෙත් නෑ :D ;)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමගේ කරුමෙට එන්න බැරි උනා. ඊලග එක මේ අවුරුද්දෙම කොළඹ පැත්තේ තියමු
ReplyDeleteහොඳම පින්තූරෙට හිමිවෙන තෑග්ග යන්නේ පොඩි මෑන්ස්ගේ එකට.:D
ReplyDeleteඇති යාන්තම්... මම නම් ශේප් ඕන්...
ReplyDeleteතෑන්ක්ස් වේවා ඕන්...
:ඩී
This comment has been removed by the author.
ReplyDeleteකොල්ලෝ සමහරු ඇඳලා ඉන්න ෂෝර්ට්ස්, හැඩයෙන්, වර්ණයෙන් කෙල්ලන් ගේ සායවල් වගේ!
ReplyDeleteඊලඟ පාරවත් කස්ටිය ඔක්කොම සෙට් වෙමු හොදේ....
ReplyDeleteහොර හැත්ත
ReplyDeleteකතා කරන පින්තූර වලින් ලිය උන හොදම පෝස්ට් එක.. අදුනන්නේ නැති අය ගොඩක් මේකෙන් දැක ගත්තා.. දැං එතකොට පැණි දොඩම් අයියා කෝ මේකේ??
ReplyDeleteහා හා එල එල මම බැලුවා මේ පැණි දොඩම් අයියා ගත්තු පොටෝ ටික කෝ කියලා
ReplyDelete:D නියමයි අයියේ,. එදා නම් නියම දවස,. ආයේ අප්‍රේල් වල කට්ටියව හම්බු වෙනකන් මට නම් ඉවසිල්ලක් නෑ,..
ReplyDeleteඅය්යේ ඔය නාන SPOT එක ගැන පොඩ්ඩක් කියනවද
ReplyDeleteඅපිටත් යන්න
Ano - නියමායි.
ReplyDeleteGimhani - ඒකනෙ.
amila chathuranga - අනිවා.
පිණිබිඳු... - ඉරිසියා කරන්න එපා දරුවා
ඔබ නොදුටු ලොවක් - හිහී.. පේනවනෙ.
Lishan Puwakowita - උඹව කැමරාවට අහුවෙනවද කියපන් ඉස්සෙල්ලම. ලොල්. ඔන්න දැම්මා.
න දී - නොගිහින් කෝමද
පිස්සා පලාමල්ල - හූ.. හූ.. ඌ....හූ... හිත හදා ගනින් අන්න එහෙම
ReplyDeleteපෙදරේරුවා - අප්‍රේල් වල සෙට්වෙමු.
සිහින යා - කෝටියයි නෙමේ එකහමාරට පොඩ්ඩක් වැඩී.
Raj - හිහී.. කොහෙද ඉතිං උඹල... බස් කඩාගත්තනෙ
ගිනි කුරුල්ලා - ෂුවර් එකටම
Chathuranga Perera - මේව පිරිසිඳු වැලි.. මඩ නෑ
දිල් - ආවනං බලාගන්න තිබ්බා තව සෑහෙන්න
කල්ප - අනිවාර්යයෙන්ම
ReplyDeleteවර්ණා - ඔන්න එහෙනං දානවා...
මාරයාගේ හෝරාව - මාරය තමා අඩුවට හිටියෙ.
ගැමියාගේ පත් ඉරුව - හිහ් හී.. ලබන පාර බලමු.
නිසුපා - ඒකනෙ කියන්නෙ.
පූසා - ගර්ර්.... හොර පූස් තඩියා. කොහෙද ඉතිං
බිම්සර - අප්‍රෙල් වල එහෙනං.
Podi Kumarihami - ෆොටෝ වලට වැඩි දේවල් බලාගන්න තිබ්බා හිටියනං.
ReplyDeleteපවනි - හිටහං එකක් හම්බවෙනකන්.
කතන්දර - කකාටත් හිතෙන දේවල්.
Chiran - ඔව් ඔව්...
Observer - ඔබා මොකෝ සීන් එක...
Dinesh - මාත් ඉන්නව බං ඕකේ... හොඳට බලපන්කෝ....
Janaranga - ඒව නොදා බෑනෙ ඉතිං.
ප්‍රාර්ථනා - ඔව් ඔව් .. මේක මිස් වෙච්ච ගොඩක් එයි එදාට
චරිත් යශෝද - ඒක සෑහෙන්න ප්‍රසිද්ධයි මල්ලි.. රූමස්සල ජංගල් බීච් කිව්වනං දන්නවා.
ReplyDeleteවෙලාවට මම නෑ
ReplyDeleteමේවා දකිනකොට තියන ආසාව ..
ReplyDeleteආසාවෙන් ඉන්නවා මාත් කට්ටියව හම්බවෙන්න...
ReplyDeleteමේ..මේ..කවුරුහරි පොඩි මෑන්ගෙ සම්පූර්ණ පොටෝවක් දානවද ප්ලීස්...!!
ReplyDeleteබලාගෙන ගියහම අපි ඇවිත්ම නැ..... මාර වැඩේ එකෙක් ලගවත් නැනේ.... 4ටෝ කැල්ලක්....
ReplyDeleteදොඩං මම ආවා නේද බන්
ෆොටෝ කතන්දර නියමයි !
ReplyDeleteඒකතමයි දේවා අයියේ අපි ආවද කියලා අපිටම සැකයි
ReplyDeleteසිරා සිරා . . . පට්ට ෆොටෝ ටික . .
ReplyDeleteආ... මම ඉතින් ආවෙ නෑ.. මොකද හිතුවක්කාර කෙල්ලොන්ව පැණි දොඩම්ට ඇලජික් වෙනවලුනෙ....:p
ReplyDeleteනියම පෝස්ට් එකක් අයියා.. පින්තූර වලින් ලස්සනට ලියැවිලා..
ම්ම් අපේ ගමටනෙ ඇවිත් ඉන්නෙ..මේ රූමන්සල නේද..කට්ටිය ගොඩක් විනෝද වෙලා..පින්තූර ටිකයි හදුන්වාදීමයි නම් අයියා නියමෙටම කරල තියෙනව..:D
ReplyDelete"මගේ ලෝකය" හොදම එක නෑනේ..
ReplyDeleteරුචා - මොකෝ නැත්තෙ.. ඔය ඉන්නෙ
ReplyDeleteහිස් අහස - වරෙන් මල්ලි ඊළඟ එකට කෝම හරි
Sabith - ලබන පාර
වින්චැට්කිරිල්ලි. - හික්
දේවා ගේ අඩවිය - ඔන්න දැම්මා
Weni - වෙනී මොකෝ බං ගහ උඩ
වර්ණා ආවද?? හික්..
ReplyDeleteදුකා - තැංකූ දුකා අයියා
හිතුවක්කාරි - හපෝයි හිතුවක්කාර කෙල්ලො මෙහෙත් ඇවිල්ල
සිත්රූ සිහින - අපරාදෙ එන්න තිබ්බනෙ
Sumith Niriella - මොකෝ නැත්තෙ.
ඒ කියන්නේ මාත් ඇවිත්..... එලම තමා... අප්‍රියල් වෙනකන් නොඉවසිල්ලෙන්
ReplyDeleteඅලේ මාත් සිටී.නියම චායාරූප ටික.අනිවා අප්‍රේල් වල මීට වඩා දෙයක් අපි කරන්න ඕනෙ.ඒක සිහින උලෙළක්ම වෙන්න ඕනෙ :)))) ලංකාවටම පේන්න දෙයක් කරමු
ReplyDeleteලයික්.. ලයික්..
Deleteඅනේ හිටියනම් අපිත් එනවනෙ. මං දන්න මූණවල් කීපයකුත් තිබ්බා, ස්තුතියි පැණි දොඩම් පින්තූර ටිකවත් දැම්මට.
ReplyDeletehenryblogwalker the Dude
ඒකනෙ.
Deleteහික්ස්.. : කවදාවත් දැකලා නෑ අෆ්ෆා.. මේහෙම නයි.. :D ලස්සන පොටෝ ටික..:)
ReplyDeleteපොඩී.. මඩ පාරක්..
Deleteඅන්තිම එක තමා නාකියා කියලා දාන්න තිබ්බේ..ලොල්..
ReplyDeleteමෙච්චරද බං ඔක්කොම පින්තූර ටික..
අර උඹ ඉත් පැකට් තුනක් ලිහාගෙන කෑව එකේ පොටෝ එකක් කා ළගවත් නැද්ද දන්නෑ නේ.
එතන නාකියො දෙන්නයිනෙ බං.
Deleteනෑ තව තියෙනවා.. ටිකයි දැම්මෙ. ලොල්..
අඩේ මට යන්න උනේ නැති එකට දුකයි අප්පා.
ReplyDeleteමාර ඊර්ෂ්‍යාවක් හිතෙනවා.
හිහී... දුක තමා මල්ලී..
Deleteරජ් කොල්ලගේ ලින්ක් එකට ටැංකූ මේ ෆොටෝ ටික තමා බං හොය හොය හිටියේ කස්ටියගේ මුනු ටික බලන්න..
ReplyDeleteලබන පාර කෙසේ හෝ එමි..
ඔව් ගොඩක් අය මූණත්තහඩු දැකල තිබ්බෙ නෑනෙ බං.
Deleteඅද තමා මේ පැත්තට ආවේ..දොඩම් පැනි රසයි තමා..ආයෙත් එන්නම්..ලස්සනයි..
ReplyDelete