Monday, January 9, 2012

බ්ලොග්කාරයෝ... ගාල්ලේදී....

"A picture is worth a thousand words" ලු නේ... එහෙනං ඔන්න....


මල්ලී... අද උඹල බය වෙන්න එපා...
ගාල්ල අපේ ගම.....
ඕනෙ එකෙක්ගෙන් අහපන් අසේල දන්නවද කියල..... 



වහපන් වහපන් .. අනිත් එවුන් දකියි....



සහන් .... පැට්ටා...




ම්ම්ම්..... 




උගේ ලෝකය..



වල් හාවා....




මැරෙන්න කලින්....
















හාවා කෝක් බොයි...




අබේපාල මාමා... 




ගන්න මල්ලි... ගන්න.. බ්ලොගේ දාන්න හරී.....




දිය කෙළිය...




මේන් මල්ලි නයා.... මේන් සයිස් එක...




කතා කරල වැඩක් නෑ .... මල්ලි මේකා සුදු නයෙක්..... 






අනේ අයියෙ ... තව නයෙක් අරින්නකෝ... පොඩි එකෙක් වුණත් කමක් නෑ...






වෙනිය ගහේ....




පොඩිමෑන්ස්...




නාකියා..











ප.ලි.
මාළුවොත් හිටියා....



සිහින යා.....






කොහොමද බං මේක ඔන් කරන්නෙ...




රුචා







64 comments:

  1. විනෝද සාගරක් වගේ පේනව පින්තූර බැලුවම . ලස්සනයි .

    ReplyDelete
  2. හරිම විනෝදයක් තිබුනි හරිම සුන්දර අවස්ථාවකි..

    ReplyDelete
  3. ඕවට ඉතින් ඉරිසියා කර වැඩක් නැත. අපි ආයෙ ගෙට්ටුවක් තියමු ඈ..

    ReplyDelete
  4. එළ ඈ....හොඳට විනෝදවෙලා වගේ.....

    ReplyDelete
  5. කෝ බං මගේ මූණ..! ;)))

    ReplyDelete
  6. ඔයත් ගියාද .ගොඩක් අයව දැක්ක පින්තූර වලින්.

    ReplyDelete
  7. මට මෙව්ව දැකල ඉරිසියා නෑ යකෝ... තව දාපල්ලා... බුකියෙ බ්ලොග් වල දාපන්.. :D

    ReplyDelete
  8. කොච්චර නොහිතා ඉන්න හැදුවත් පුංචි ඉරිසියාවක් මෝදු වෙනවා....,
    කමක් නැහැ මීලගවතාවේවත් බලමු.

    ReplyDelete
  9. ආතල් කෝටියයි !!
    සූ ගාල ගෑල්ලමයි 3 දෙනයි... හයියෝ

    ReplyDelete
  10. එතකොට අපි නෑ..හරි..හරි..හික්.. එලමචො..එතකොට අර ගල උඩ වාඩියක් දාල හිටියේ පැනි දොඩං වෙන්ට නෑ ඔං

    ReplyDelete
  11. එල එල..පට්ටම ෆන් එකක් ගත්තේ..ආයෙත් දවසක් සෙට් වෙමුකෝ...

    ReplyDelete
  12. හොඳා හොඳා, මඩ නෑ වැලි විතරමයි !!!

    ReplyDelete
  13. කොහොමෙන් කොහොම හරි කට්ටියගෙ වැඩ කිඩ මූණු ටික දැක්කා.. :D

    ReplyDelete
  14. එල එල මචං.....ෆට්ටා ෆන් එක ආයෙම සෙට් වෙමු...ජය වේවා!!

    ReplyDelete
  15. මම නැහැනේ බෝල :/

    ReplyDelete
  16. මේ ගමන ගැන මං දැකපු හොඳම පෝස්ට් එක... එළම තමා...

    ReplyDelete
  17. අයියෝ අයියෝ මම කරන්නේ ගාලු ගිය කට්ටියගේ පින්තූර බල බල හූල්ලන එක විතරයි

    ReplyDelete
  18. පින්තූර පෝස්ට් එකක්.විස්තර වලට වඩා මරු...

    ReplyDelete
  19. යකෝ දොඩම් අයියත් ගියාද? දැක්කෙත් නෑ :D ;)

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. මගේ කරුමෙට එන්න බැරි උනා. ඊලග එක මේ අවුරුද්දෙම කොළඹ පැත්තේ තියමු

    ReplyDelete
  22. හොඳම පින්තූරෙට හිමිවෙන තෑග්ග යන්නේ පොඩි මෑන්ස්ගේ එකට.:D

    ReplyDelete
  23. ඇති යාන්තම්... මම නම් ශේප් ඕන්...
    තෑන්ක්ස් වේවා ඕන්...
    :ඩී

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. කොල්ලෝ සමහරු ඇඳලා ඉන්න ෂෝර්ට්ස්, හැඩයෙන්, වර්ණයෙන් කෙල්ලන් ගේ සායවල් වගේ!

    ReplyDelete
  26. ඊලඟ පාරවත් කස්ටිය ඔක්කොම සෙට් වෙමු හොදේ....

    ReplyDelete
  27. කතා කරන පින්තූර වලින් ලිය උන හොදම පෝස්ට් එක.. අදුනන්නේ නැති අය ගොඩක් මේකෙන් දැක ගත්තා.. දැං එතකොට පැණි දොඩම් අයියා කෝ මේකේ??

    ReplyDelete
  28. හා හා එල එල මම බැලුවා මේ පැණි දොඩම් අයියා ගත්තු පොටෝ ටික කෝ කියලා

    ReplyDelete
  29. :D නියමයි අයියේ,. එදා නම් නියම දවස,. ආයේ අප්‍රේල් වල කට්ටියව හම්බු වෙනකන් මට නම් ඉවසිල්ලක් නෑ,..

    ReplyDelete
  30. අය්යේ ඔය නාන SPOT එක ගැන පොඩ්ඩක් කියනවද
    අපිටත් යන්න

    ReplyDelete
  31. Ano - නියමායි.

    Gimhani - ඒකනෙ.

    amila chathuranga - අනිවා.

    පිණිබිඳු... - ඉරිසියා කරන්න එපා දරුවා

    ඔබ නොදු‍ටු ලොවක් - හිහී.. පේනවනෙ.

    Lishan Puwakowita - උඹව කැමරාවට අහුවෙනවද කියපන් ඉස්සෙල්ලම. ලොල්. ඔන්න දැම්මා.

    න දී - නොගිහින් කෝමද

    ReplyDelete
  32. පිස්සා පලාමල්ල - හූ.. හූ.. ඌ....හූ... හිත හදා ගනින් අන්න එහෙම

    පෙදරේරුවා - අප්‍රේල් වල සෙට්වෙමු.

    සිහින යා - කෝටියයි නෙමේ එකහමාරට පොඩ්ඩක් වැඩී.

    Raj - හිහී.. කොහෙද ඉතිං උඹල... බස් කඩාගත්තනෙ

    ගිනි කුරුල්ලා - ෂුවර් එකටම

    Chathuranga Perera - මේව පිරිසිඳු වැලි.. මඩ නෑ

    දිල් - ආවනං බලාගන්න තිබ්බා තව සෑහෙන්න

    ReplyDelete
  33. කල්ප - අනිවාර්යයෙන්ම

    වර්ණා - ඔන්න එහෙනං දානවා...

    මාරයාගේ හෝරාව - මාරය තමා අඩුවට හිටියෙ.

    ගැමියාගේ පත් ඉරුව - හිහ් හී.. ලබන පාර බලමු.

    නිසුපා - ඒකනෙ කියන්නෙ.

    පූසා - ගර්ර්.... හොර පූස් තඩියා. කොහෙද ඉතිං

    බිම්සර - අප්‍රෙල් වල එහෙනං.

    ReplyDelete
  34. Podi Kumarihami - ෆොටෝ වලට වැඩි දේවල් බලාගන්න තිබ්බා හිටියනං.

    පවනි - හිටහං එකක් හම්බවෙනකන්.

    කතන්දර - කකාටත් හිතෙන දේවල්.

    Chiran - ඔව් ඔව්...

    Observer - ඔබා මොකෝ සීන් එක...

    Dinesh - මාත් ඉන්නව බං ඕකේ... හොඳට බලපන්කෝ....

    Janaranga - ඒව නොදා බෑනෙ ඉතිං.

    ප්‍රාර්ථනා - ඔව් ඔව් .. මේක මිස් වෙච්ච ගොඩක් එයි එදාට

    ReplyDelete
  35. චරිත් යශෝද - ඒක සෑහෙන්න ප්‍රසිද්ධයි මල්ලි.. රූමස්සල ජංගල් බීච් කිව්වනං දන්නවා.

    ReplyDelete
  36. මේවා දකිනකොට තියන ආසාව ..

    ReplyDelete
  37. ආසාවෙන් ඉන්නවා මාත් කට්ටියව හම්බවෙන්න...

    ReplyDelete
  38. මේ..මේ..කවුරුහරි පොඩි මෑන්ගෙ සම්පූර්ණ පොටෝවක් දානවද ප්ලීස්...!!

    ReplyDelete
  39. බලාගෙන ගියහම අපි ඇවිත්ම නැ..... මාර වැඩේ එකෙක් ලගවත් නැනේ.... 4ටෝ කැල්ලක්....

    දොඩං මම ආවා නේද බන්

    ReplyDelete
  40. ෆොටෝ කතන්දර නියමයි !

    ReplyDelete
  41. ඒකතමයි දේවා අයියේ අපි ආවද කියලා අපිටම සැකයි

    ReplyDelete
  42. සිරා සිරා . . . පට්ට ෆොටෝ ටික . .

    ReplyDelete
  43. ආ... මම ඉතින් ආවෙ නෑ.. මොකද හිතුවක්කාර කෙල්ලොන්ව පැණි දොඩම්ට ඇලජික් වෙනවලුනෙ....:p

    නියම පෝස්ට් එකක් අයියා.. පින්තූර වලින් ලස්සනට ලියැවිලා..

    ReplyDelete
  44. ම්ම් අපේ ගමටනෙ ඇවිත් ඉන්නෙ..මේ රූමන්සල නේද..කට්ටිය ගොඩක් විනෝද වෙලා..පින්තූර ටිකයි හදුන්වාදීමයි නම් අයියා නියමෙටම කරල තියෙනව..:D

    ReplyDelete
  45. "මගේ ලෝකය" හොදම එක නෑනේ..

    ReplyDelete
  46. රුචා - මොකෝ නැත්තෙ.. ඔය ඉන්නෙ

    හිස් අහස - වරෙන් මල්ලි ඊළඟ එකට කෝම හරි

    Sabith - ලබන පාර

    වින්චැට්කිරිල්ලි. - හික්

    දේවා ගේ අඩවිය - ඔන්න දැම්මා

    Weni - වෙනී මොකෝ බං ගහ උඩ

    ReplyDelete
  47. වර්ණා ආවද?? හික්..

    දුකා - තැංකූ දුකා අයියා

    හිතුවක්කාරි - හපෝයි හිතුවක්කාර කෙල්ලො මෙහෙත් ඇවිල්ල

    සිත්රූ සිහින - අපරාදෙ එන්න තිබ්බනෙ

    Sumith Niriella - මොකෝ නැත්තෙ.

    ReplyDelete
  48. ඒ කියන්නේ මාත් ඇවිත්..... එලම තමා... අප්‍රියල් වෙනකන් නොඉවසිල්ලෙන්

    ReplyDelete
  49. අලේ මාත් සිටී.නියම චායාරූප ටික.අනිවා අප්‍රේල් වල මීට වඩා දෙයක් අපි කරන්න ඕනෙ.ඒක සිහින උලෙළක්ම වෙන්න ඕනෙ :)))) ලංකාවටම පේන්න දෙයක් කරමු

    ReplyDelete
  50. අනේ හිටියනම් අපිත් එනවනෙ. මං දන්න මූණවල් කීපයකුත් තිබ්බා, ස්තුතියි පැණි දොඩම් පින්තූර ටිකවත් දැම්මට.

    henryblogwalker the Dude

    ReplyDelete
  51. හික්ස්.. : කවදාවත් දැකලා නෑ අෆ්ෆා.. මේහෙම නයි.. :D ලස්සන පොටෝ ටික..:)

    ReplyDelete
  52. අන්තිම එක තමා නාකියා කියලා දාන්න තිබ්බේ..ලොල්..

    මෙච්චරද බං ඔක්කොම පින්තූර ටික..
    අර උඹ ඉත් පැකට් තුනක් ලිහාගෙන කෑව එකේ පොටෝ එකක් කා ළගවත් නැද්ද දන්නෑ නේ.

    ReplyDelete
    Replies
    1. එතන නාකියො දෙන්නයිනෙ බං.
      නෑ තව තියෙනවා.. ටිකයි දැම්මෙ. ලොල්..

      Delete
  53. අඩේ මට යන්න උනේ නැති එකට දුකයි අප්පා.
    මාර ඊර්ෂ්‍යාවක් හිතෙනවා.

    ReplyDelete
  54. රජ් කොල්ලගේ ලින්ක් එකට ටැංකූ මේ ෆොටෝ ටික තමා බං හොය හොය හිටියේ කස්ටියගේ මුනු ටික බලන්න..

    ලබන පාර කෙසේ හෝ එමි..

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් අය මූණත්තහඩු දැකල තිබ්බෙ නෑනෙ බං.

      Delete
  55. අද තමා මේ පැත්තට ආවේ..දොඩම් පැනි රසයි තමා..ආයෙත් එන්නම්..ලස්සනයි..

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.