tag:blogger.com,1999:blog-124019618513791205.post8713515776495681359..comments2023-10-26T21:41:14.600+05:30Comments on පැණි දොඩම්: හයියෝ.. මගෙ බ්ලොග් එකපැණි දොඩම්http://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-124019618513791205.post-9677484220116239102011-07-31T21:07:57.574+05:302011-07-31T21:07:57.574+05:30නදුන් උයන - තැංකූ තැංකූ
නදී - ලබන සැරේ ඉබ්බෙක්ම ත...නදුන් උයන - තැංකූ තැංකූ

නදී - ලබන සැරේ ඉබ්බෙක්ම තමා.. මේ කරල තියෙන වැඩවලට.

Nuwan Kalhara - ෂී..

ChAnDiKa - ලඟදි AL සෙට් එක ගිහින් තිබ්බා නේද බං ඔය පැත්තේ? උඹ ගියෙ නැද්ද.

නිම්ශා - හි හී... මරු කියන්නෙ මරේ මරු. ලංකාවට ආපු කාලෙක යන්න පුළුවන්නේ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-21533991504220977972011-07-31T20:05:18.534+05:302011-07-31T20:05:18.534+05:30අනේ මරු ට්‍රිප් එකක් නේ..එල...මමත් නම් ගිහින්වත් න...අනේ මරු ට්‍රිප් එකක් නේ..එල...මමත් නම් ගිහින්වත් නැහැ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-26482340965247087652011-07-31T19:00:43.394+05:302011-07-31T19:00:43.394+05:30අප්පේ උඔ හෙන රවුමක් ගහලනෙ. නිවාඩු දවස් වලට අපිත් ඇ...අප්පේ උඔ හෙන රවුමක් ගහලනෙ. නිවාඩු දවස් වලට අපිත් ඇඩිසම්, බඹරකන්ද හෙම ගිහින් තියෙනවා. අනිත් තැන් වලනම් තාම යන්න බැරි වුණා. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-7718121191061216992011-07-31T12:44:58.545+05:302011-07-31T12:44:58.545+05:30ඉබ්බ ගෙනාවනම් කපල ගත්තම කියය් මම නම් කවදා වත් කන්න...ඉබ්බ ගෙනාවනම් කපල ගත්තම කියය් මම නම් කවදා වත් කන්නෑ කියල.කෑවොත් කියය් දුටුඅතැන මරනු කියල.කල්https://www.blogger.com/profile/10644009818601038188noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-35805581516806809932011-07-31T11:44:10.886+05:302011-07-31T11:44:10.886+05:30@නදුන් උයන- අහ්...උන් ප්‍රවාහනය තහනම්ද? :))
ඉස්සර ...@නදුන් උයන- අහ්...උන් ප්‍රවාහනය තහනම්ද? :))
ඉස්සර අපි චූටි කාලෙ වත්තට එන ඉබ්බො අල්ලනව හවස ඉබ්බගෙ පිටේ ඉටිපන්දම් පත්තු කරල යවනව.මට ඒක මතක් උනා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-80596568854076653932011-07-31T10:30:32.202+05:302011-07-31T10:30:32.202+05:30චාරිකාවක් සැලසුම් කරගන්න ගොඩක් අද්හස් ගත්ත...
නද...චාරිකාවක් සැලසුම් කරගන්න ගොඩක් අද්හස් ගත්ත...

නදී: තාරුකා ඉබ්බො කූඩෙක දාගෙන එවිල්ල මාට්ටු උනානම් ඉන්න වෙන්නේ මහ උලුගෙදර තමා...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-71414303104121624622011-07-31T09:54:15.698+05:302011-07-31T09:54:15.698+05:30නදී - හ්ම්ම් අපරාදෙ බලන්න බැරිවුණේ. ඇඩිසම් වල කොටස...නදී - හ්ම්ම් අපරාදෙ බලන්න බැරිවුණේ. ඇඩිසම් වල කොටසක් විතරයි බලන්න දෙන්නෙ. අනෙක් කොටසෙ තියෙන්නෙ කතෝලික ආගමික මධ්‍යස්ථානයක්. මේකෙ තව විශේෂත්වයක් තමයි බන්ග්ලෝ එක හදන්න පාවිච්චි කරල තියෙන හැම දෙයක්ම එංගලන්තයෙන් ගෙනාපු දේවල් වීම. දොර ජනෙල් වලට ලී, අගුල් හැම දෙයක්ම.

හි හී මටත් එහෙම හිතුණා..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-21817728314893552342011-07-31T09:18:26.396+05:302011-07-31T09:18:26.396+05:30අය්ය ලොකු ට්‍රිප් එකක් ගිහින් වගේ. මම් අවුරුදු 3ක්...අය්ය ලොකු ට්‍රිප් එකක් ගිහින් වගේ. මම් අවුරුදු 3ක් විතර බදුල්ල පැත්තෙ හිටිය යන්න බැරිඋනානෙ ඇඩිසම් බන්ග්ලෝ එක බලන්න :(

හැබෑට අර ඉබ්බව කූඩෙක දාගන ගෙදර ගේන්න තිබ්බ ඇති කරන්න.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-77261391233047199542011-07-31T09:04:17.387+05:302011-07-31T09:04:17.387+05:30ඔව් මල්ලි. ලියන්න හිතේ තිබ්බට ලියන්න වුණේම නැහැ.
න...ඔව් මල්ලි. ලියන්න හිතේ තිබ්බට ලියන්න වුණේම නැහැ.
නිවාඩු වෙලාවක ගිහින් එන්න කොහොම හරි. හරිම ලස්සන පළාතක්..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-47407299430272005222011-07-31T08:39:47.889+05:302011-07-31T08:39:47.889+05:30අම්මෝ අයියා ගොඩ කාලෙකට පස්සේ ඇවිති තියෙන්නේ. කොහෙද...අම්මෝ අයියා ගොඩ කාලෙකට පස්සේ ඇවිති තියෙන්නේ. කොහෙද ගිහින් හිටියේ මෙච්චර කල් ???

නියම ට්‍රිප් එකක් ගිහින් තියෙන්නේ. නියමයි. මම නම් උපන්තේකට ඔය පැතිවල ගිහින් නෑ. යන්නත් ආසයි. ඒ උනාට යැවෙන්නේ නෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com