tag:blogger.com,1999:blog-124019618513791205.post7498233683339409543..comments2023-10-26T21:41:14.600+05:30Comments on පැණි දොඩම්: සුන්දර දුම්බරපැණි දොඩම්http://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-124019618513791205.post-15276040878349344922012-10-05T16:40:29.240+05:302012-10-05T16:40:29.240+05:30හොඳට නාලා කරලා එන්න ඇති..මේ පැති වලට කොච්චර ගියත් ...හොඳට නාලා කරලා එන්න ඇති..මේ පැති වලට කොච්චර ගියත් ඇති වෙන්නෙ නම් නෑ.. ගිහින් ආවහම හිතෙන්නෙ ආයි යන්නම තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-89341731045432375832012-09-29T14:08:20.052+05:302012-09-29T14:08:20.052+05:30අදමයි ආවෙ....ආසාහිතෙන විස්තර ටිකක්..
ගිහින් නැති න...අදමයි ආවෙ....ආසාහිතෙන විස්තර ටිකක්..
ගිහින් නැති නිසා යන්න පට්ට ආසාවක් ඇතිඋනා...
තව විස්තර තිබුනානම් හොඳා..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-83702350436776344682012-09-19T15:27:43.835+05:302012-09-19T15:27:43.835+05:30ඔන්න විස්තර ටික සුමුදුට දුන්නා. :)ඔන්න විස්තර ටික සුමුදුට දුන්නා. :)පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-50820091851710859792012-09-19T15:27:13.975+05:302012-09-19T15:27:13.975+05:30හිහී.. පිස්සුද ඒක තමයි හොඳම එක.හිහී.. පිස්සුද ඒක තමයි හොඳම එක.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-90121896493589651862012-09-19T11:59:35.388+05:302012-09-19T11:59:35.388+05:30නැවතුනු තැන විස්තර ටිකකුත් දැම්මනම් මතු ප්රයෝජනය ...නැවතුනු තැන විස්තර ටිකකුත් දැම්මනම් මතු ප්රයෝජනය සදහා...Anonymoushttps://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-67612261270317938722012-09-17T19:13:55.901+05:302012-09-17T19:13:55.901+05:30කියවන් යද්දී මටත් සීතල දැනුනා වගේ
එක පින්තුරයක් ඇ...කියවන් යද්දී මටත් සීතල දැනුනා වගේ
එක පින්තුරයක් ඇරෙන්න අනිත් සේරම හරිම ලස්සනයි :Pකූඹිච්චිhttps://www.blogger.com/profile/03098361858897543157noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-59665377437217395142012-09-12T05:19:43.609+05:302012-09-12T05:19:43.609+05:30නියම චරිකාවක්නේ! ජය!නියම චරිකාවක්නේ! ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-7359263892255153132012-09-10T08:01:07.452+05:302012-09-10T08:01:07.452+05:30බොහොම ස්තූති!බොහොම ස්තූති!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-7623805725986969872012-09-06T04:22:47.285+05:302012-09-06T04:22:47.285+05:30පින්තූර ටිකයි විස්තරෙයි නියමයි..පින්තූර ටිකයි විස්තරෙයි නියමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-42864342675500703172012-09-05T19:54:06.757+05:302012-09-05T19:54:06.757+05:30හරිම ලස්සනයි පින්තූර ටික. කලින් ගිහින් තියෙන ඉසව්ව...හරිම ලස්සනයි පින්තූර ටික. කලින් ගිහින් තියෙන ඉසව්වක් උනත්...දකිද්දී හිත පිරෙන තරම කියන්න බෑ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-20367110327418381482012-09-05T18:06:13.507+05:302012-09-05T18:06:13.507+05:30හාහාපැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-74328019139226899242012-09-05T18:06:05.984+05:302012-09-05T18:06:05.984+05:30ඉරිසියා වෙන්න එපා දරුවා!ඉරිසියා වෙන්න එපා දරුවා!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-13320312007333661222012-09-05T16:26:42.497+05:302012-09-05T16:26:42.497+05:30කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුණේ//
ane ub...කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුණේ//
ane uba naawilla hitiyanam kochcharahondadaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-89398991325041257522012-09-05T12:13:09.476+05:302012-09-05T12:13:09.476+05:30ඉරිසියාවෙ බෑ අප්පා. :((((
බලමු ඉදිරි කාලෙදිවත් ඔය ...ඉරිසියාවෙ බෑ අප්පා. :((((
බලමු ඉදිරි කාලෙදිවත් ඔය වගේ ගමන් යන්න.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-19447586424845732062012-09-05T11:08:53.457+05:302012-09-05T11:08:53.457+05:30මම පෝස්ට් එක හොයාගෙන ගිහින් බැලුවා. දූවිලි ඇල්ලට ය...මම පෝස්ට් එක හොයාගෙන ගිහින් බැලුවා. දූවිලි ඇල්ලට යන්න බැරිවුණ එක තමයි හිතට අමාරු.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-10722223297519528832012-09-05T11:01:21.744+05:302012-09-05T11:01:21.744+05:30හරියටම හරි මචං. දිග වැඩිවෙන හින්දා වැඩිපුර විස්තර ...හරියටම හරි මචං. දිග වැඩිවෙන හින්දා වැඩිපුර විස්තර ලිව්වෙ නැති වුණාට මෙහෙ තියෙන ජෛව විවිධත්වය ගැන කියන්න දේ බොහොමයි. 'දුම්බර ගල්පර මැඩියා' වගේම 'පතන් අල' විශේෂයත් මෙහෙටම ආවේණිකයි. ඇටන්වලින් දුහුවිලි ඇල්ලට ගිය ගමන නම් නියෙමට තියෙන්න ඇති. දැන් ඔය වල්පොලමුල්ල ගම නැහැ එහෙ මිනිස්සු ඔක්කොම ගම අතහැරල ඇවිල්ල ඉන්නේ. ගමේ නටබුන් විතරයි ඉතුරු. උඹේ ගමනෙ විස්තරෙත් දාලද තියෙන්නේ?පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-88588481752893666572012-09-05T11:01:12.481+05:302012-09-05T11:01:12.481+05:30බොහොම ස්තූති!බොහොම ස්තූති!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-2454419635223374682012-09-05T11:01:04.549+05:302012-09-05T11:01:04.549+05:30බොහොම ස්තූති!බොහොම ස්තූති!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-37454951648270672782012-09-05T10:53:31.992+05:302012-09-05T10:53:31.992+05:30මචන් ඇත්තටම ඔය සුන්දර පරිසරයක් නමුත් දැන් දැන් ලාං...මචන් ඇත්තටම ඔය සුන්දර පරිසරයක් නමුත් දැන් දැන් ලාංකීය වගේම විදේශීය සංචාරක කර්මාන්තට ඔය පැත්තට දැනෙන්න පටන් අරන් නිසා පරිසර විනාශය ටිකක් වැඩිවේගෙන යන්නේ අන්න ඒ ගැනත් අවදානය යොමුකරන්න. අනික මචන් ඔය පරිසර පද්දතියෙ ඉන්න ගෙම්බන් විශේෂ යක් ඉන්නව ලොකේ වෙන කොහේවත් නැති අන්න ඒයාලත් විනාශවීමේ තර්ජනයට මුහුන පලා ඉන්නේ. ගිය මාර්තු මාසේ මමත් ඔය පිටවල පතන ඇටන්වල ගම වල්පිටමුල්ල ඔස්සේ දුහුවිලි ඇල්ල බලන්න ගියා ඇටන් වලිනුත් මානිගල නගින්න පුලුවන් ඇත්තටම අති සුන්දර සහ අති සන්වේදි පරිසර පද්දතියක් ස්තුතී තොරතුරු වලටRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-59067313257941790632012-09-05T09:28:22.755+05:302012-09-05T09:28:22.755+05:30ෂා..... නියමයි.ෂා..... නියමයි.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-62156017307665145662012-09-05T08:45:02.123+05:302012-09-05T08:45:02.123+05:30උදේ පාන්දර හිත පිරුන විස්තර ටිකයි පින්තූර ටිකයි බල...උදේ පාන්දර හිත පිරුන විස්තර ටිකයි පින්තූර ටිකයි බලල . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-35464818410456172452012-09-05T08:15:06.715+05:302012-09-05T08:15:06.715+05:30හිහී.. ඔව් මේ පැත්තෙ යනවනම් දවස් දෙක තුනක් වෙන්කරග...හිහී.. ඔව් මේ පැත්තෙ යනවනම් දවස් දෙක තුනක් වෙන්කරගෙන යනඑක තමයි හොඳම. එතකොට හිමීට ඔක්කෝම වගේ බලාගන්න පුළුවන්!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-2563044424962745052012-09-05T08:12:36.503+05:302012-09-05T08:12:36.503+05:30මේක කියවනකොට මට දොඩමත් එක්ක පට්ට ඊරිසියා හිතුන.......මේක කියවනකොට මට දොඩමත් එක්ක පට්ට ඊරිසියා හිතුන.... රිවර්ස්ටන් ගිහින් තියෙනවා උනාට ඔයාල ගිහින් තියෙන විදියට වැඩි සුන්දරත්වයක් විඳගන්න පුළුවන් වෙලා තියෙනව කියලයි මට හිතෙන්නෙ.... අර ෆොටෝ ටික දැක්කම ආසාවෙ බෑ.... හරිම ලස්සනයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-6596094972638184862012-09-05T08:11:56.141+05:302012-09-05T08:11:56.141+05:30ඔව් බොහොම සුන්දර අත්දැකීම් මේවා!ඔව් බොහොම සුන්දර අත්දැකීම් මේවා!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-38643423046121768092012-09-05T08:11:12.559+05:302012-09-05T08:11:12.559+05:30Thanks!Thanks!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com