tag:blogger.com,1999:blog-124019618513791205.post6613688921178081518..comments2023-10-26T21:41:14.600+05:30Comments on පැණි දොඩම්: අධිවේගේ රවුමක්.පැණි දොඩම්http://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-124019618513791205.post-81941246212098768892012-01-10T22:58:20.769+05:302012-01-10T22:58:20.769+05:30දුලබ ෆොටෝ ටිකක් බොල..
ගාල්ලෙත් ගියා නේද මේ ලගදී? ...දුලබ ෆොටෝ ටිකක් බොල..

ගාල්ලෙත් ගියා නේද මේ ලගදී? බස් එහෙම තල්ලු කරගෙන ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-26351510570739151372011-12-07T09:38:25.316+05:302011-12-07T09:38:25.316+05:30අඩේ පාර නම් ගින්දර නේද බන් ඒ උනාට අපිට ඉතින් දුකට ...අඩේ පාර නම් ගින්දර නේද බන් ඒ උනාට අපිට ඉතින් දුකට සැපට සනී වගේ ඉන්නේ බයික් එක විතරනේ එකේ යන්න දෙන්නේ නැති හින්ද ඉතින්,, අපෝ ඔය පාර මෙලෝ රහක් නෑ බන් ,, මම නම් යන්නෙම පුරුදු පාරෙන්ගින්නාhttps://www.blogger.com/profile/11255092949017787492noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-22503500764512228712011-12-06T22:21:08.336+05:302011-12-06T22:21:08.336+05:30math langadima yanna inne kollo
www.cinelanka.net...math langadima yanna inne kollo

www.cinelanka.netAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-18857356983199149922011-12-06T17:08:03.195+05:302011-12-06T17:08:03.195+05:30ශා... මරු!!! මට තාම යන්න බැරි වුනානෙ.. යන්න මාරම ආ...ශා... මරු!!! මට තාම යන්න බැරි වුනානෙ.. යන්න මාරම ආස හිතුනා..මේක දැක්කහම...:Dහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-6343047321634796952011-12-04T19:36:55.681+05:302011-12-04T19:36:55.681+05:30නියමයි. මම ඊයේ ගෙදර ගිහින් අද අවා, මාවනැල්ලට. නුවර...නියමයි. මම ඊයේ ගෙදර ගිහින් අද අවා, මාවනැල්ලට. නුවර යන්න අපිටත් කවද highway එකක් ලබෙයි ද මන්දා.Geethanga Amarasinghehttps://www.blogger.com/profile/14061652141493238126noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-1554481754640710342011-11-30T13:17:37.879+05:302011-11-30T13:17:37.879+05:30කරුමේ කරුමේ, මට මේ චෑන්ස් එක මිස් උනා නෙව. යන්නමයි...කරුමේ කරුමේ, මට මේ චෑන්ස් එක මිස් උනා නෙව. යන්නමයි හිතාන උන්නෙ, ඒත් කොහේද මේ උලව් බයිසිකලේ බැස්ටිය බැස්සනෙව එදා උදේම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-64652990205865794742011-11-28T05:55:00.793+05:302011-11-28T05:55:00.793+05:30ශික්! මට යන්න බැරි වුණානෙ... (ශික්! මට යන්න බැරි වුණානෙ... (Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-26760764904704585882011-11-23T21:45:57.160+05:302011-11-23T21:45:57.160+05:30හිහී.. ඔව් මං තමා... මේ පේනවනෙ අපි පාඩම් කරනවා..
ම...හිහී.. ඔව් මං තමා... මේ පේනවනෙ අපි පාඩම් කරනවා..
මාතර ආවොත් ඉතින් දැන් ඉතින් ඔය අහා එනවම තමා....
කෑම බීම ලෑස්තිකරන්න කලින් කියලම එන්නම්.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-9365452129302593902011-11-23T21:40:03.716+05:302011-11-23T21:40:03.716+05:30ඔයා ද පැණි දොඩම්.... පැණි දොඩම්ට මේ දවස් වලි විභාග...ඔයා ද පැණි දොඩම්.... පැණි දොඩම්ට මේ දවස් වලි විභාගේ නේද..

මාත් හරි ආසාවෙන් හිටියේ, අධිවේගයේ දී පින්තූර ටිකක් ගන්න. ඒත් අපිට කොයිද වාසනාවක්... එන්න බැරි වුනා නෙ බලන්න...

ඒ වුනාට ඒ අඩුව නැති කරන්න මේ ලිපිය ගොඩාක් උදවු වුනා... හෙනම් කට්ටිය එක්ක එමු බලන්න අපේ අහා...

වෙනදට ඍයාල කියන්නේ හෆොයි දවසම ඉවරය.මගටම කාලෙ කනවා කියල නෙව.දැන් ඉතින් එමු බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-10506294489099767702011-11-23T08:56:47.196+05:302011-11-23T08:56:47.196+05:30එළ ට්‍රිපක් නේ ...එළ ට්‍රිපක් නේ ...ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-29162202601144940412011-11-22T22:04:50.273+05:302011-11-22T22:04:50.273+05:30ඕං එව්වා....ඕං එව්වා....පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-10678545656239493852011-11-22T21:50:32.109+05:302011-11-22T21:50:32.109+05:30@ පැණීදොඩම් :
මම පොල්ගස්ඕවිට බං... කැමති නම් මේල් ...@ පැණීදොඩම් :
මම පොල්ගස්ඕවිට බං... කැමති නම් මේල් එක්ක දාපන්... මමත් පෝස්ට් එකක් දැම්මා  මගේ අධිවේගී අත්දැකීම්  ගැන කියලා.චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-91606036461958920012011-11-22T17:53:20.990+05:302011-11-22T17:53:20.990+05:30කස්ස - ලේන් 2ක් මග එනවලු..
මධුරංග - නෑ නෑ උන් එන ...කස්ස - ලේන් 2ක් මග එනවලු..

මධුරංග - නෑ නෑ උන් එන එකක් නෑ ඊට පස්සෙ..

සයුරි - ඔව් ඔව් අනිවා..ආවම සෙට්වෙමු.

Chathuranga Perera - මම ඉන්නෙ ගෝනපල කිට්ටුව බං.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-64524307475640810502011-11-22T12:16:01.510+05:302011-11-22T12:16:01.510+05:30ආහ්... පැණිදොඩම් ඉන්නේ කොයි අහද ? මමත් ගියා 20 වැන...ආහ්... පැණිදොඩම් ඉන්නේ කොයි අහද ? මමත් ගියා 20 වැනිදා අධිවේගේ පැත්තේ... මුලදී නිකන් ගුවන් පාලමෙන් එබිලා බලන්න හිතාගෙන ගියේ. ගෙදර ඉඳන් 3 km හයිවේ එකට. ගුවන් පාලමෙන් එබුනම හිතුනා පාරට බැහැලම එන්න ඕනේ කියලා.

අපිත් දොඩම් වගේම හොර ගේට්ටුවකින් පාරට පැන්නේ කහතුඩුවට 2 km එහායින්. වෙනිවැල්කොල හරියෙන්. නෝනිවත් දාගෙන ගිය නිසා මට නම් බයික් එකේ යන්න වුනේ 60 තමා. හැබැයි පට්ට ඈ. හොඳ අත්දැකීමක්... ෆෝටෝ දෙක තුනකුත් ඇති. පෝස්ට් එකක්ම දාන්නම් කෝ...චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-39400689301757298102011-11-22T02:53:29.081+05:302011-11-22T02:53:29.081+05:30සිරා සිරා...මාත් බලාගෙන හිටියේ ඕක විවෘත කරනකන්...ල...සිරා සිරා...මාත් බලාගෙන හිටියේ ඕක විවෘත කරනකන්...ලබන පාර ලංකාවට ආවහමවත් යන්න ලැබෙයි නේ...පින්තූර ටිකට බොහොම ස්තුතියි...

මධුරංග හරි, මෙහෙ හයි වේ වලත් ගොඩක් වෙලාවට දඬු ලේන්නු, මුවෝ එහෙම මැරිලා ඉන්නවා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-44054233618555490892011-11-21T22:02:14.074+05:302011-11-21T22:02:14.074+05:30බලන්නකෝ මම් බොරුද කියන්නේ කියලා. අධිවේගි මාර්ගය වි...බලන්නකෝ මම් බොරුද කියන්නේ කියලා. අධිවේගි මාර්ගය විවෘත කරලා ටික දවසක් යනකොට ඔය බල්ලෝ ටික සේරම මැරෙයි වාහන වලට යට වෙලා.

ලංකාවේ පලවෙනිම අධිවේගි මාර්ගය විවෘත කරන එක අනිවාර්යෙන්ම බලන්න යන්න ඉන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-76851952396324664832011-11-21T20:50:24.331+05:302011-11-21T20:50:24.331+05:30elaelaHishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-59180908493601881162011-11-21T20:07:36.905+05:302011-11-21T20:07:36.905+05:30ගොඩක් සතුටුයි.හැබැයි තව ලේන් දෙක තුනක් තිබුනනම් තම...ගොඩක් සතුටුයි.හැබැයි තව ලේන් දෙක තුනක් තිබුනනම් තමා වටින්නෙ.100 වේගෙන් යනකොට ටිකක් ඉඩ ඔනෙ වෙනව.මම හිතන විදියට අනතුරුනම් ගොඩක් තියෙයි වගෙ.මොකද අපේ අය කවදාවත් නීතියට වැඩකරන අය නොවෙන නිසා.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-4324376889570188982011-11-21T19:21:20.474+05:302011-11-21T19:21:20.474+05:30හපෝ නෑ... මම හිතන්නේ චාන්ස් එකක් දෙන්න ඇති අද විතර...හපෝ නෑ... මම හිතන්නේ චාන්ස් එකක් දෙන්න ඇති අද විතරනේ කියල.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-10008986901466721502011-11-21T19:12:53.074+05:302011-11-21T19:12:53.074+05:30මගදි පොලීසියෙන් වේගේ වැඩියි කියලා නැවැත්තුවේ නැද්ද...මගදි පොලීසියෙන් වේගේ වැඩියි කියලා නැවැත්තුවේ නැද්ද අයියේ.. අපේ ගෙවල් තියෙන්නෙත් කොට්ටාව පිවිසුම ලග...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-59293074136752920392011-11-21T18:44:50.964+05:302011-11-21T18:44:50.964+05:30$මරුමූස් $ - ෂා නියමයිනේ. ගීතකය ඔන්න ඊයෙ ස්වීඩන් ප...$මරුමූස් $ - ෂා නියමයිනේ. ගීතකය ඔන්න ඊයෙ ස්වීඩන් පියෑඹුව. මාසෙකින් එන්නේ. ඔයා එනකොට ලංකාවෙ ඉඳී.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-21966033213463483112011-11-21T18:30:35.099+05:302011-11-21T18:30:35.099+05:30මල්ලි, මමත් දෙසැම්බර් 24 ලංකාවට ඇවිත් යන්න එනවා. ස...මල්ලි, මමත් දෙසැම්බර් 24 ලංකාවට ඇවිත් යන්න එනවා. සති දෙකක පොඩි නිවාඩුවක්. ඔපීසිය පැත්තේ ඇවිත් යන්න එන්නම් ඔයාලවත් (ගීතක වත්) බලල යන්න.
ඉතින් ඒ නිවාඩුවේ දී Expressway එකේ යන්න ලැබෙයි ද දන්නේ නැහැ. පට්ට ආතල් එකක් අරන් තියෙන බව පේනවා. එල එල.
අර office pass එකෙන් express way යන්න හිතපු එක නම් පට්ට.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-55505278639040141742011-11-21T18:24:15.184+05:302011-11-21T18:24:15.184+05:30අනේ නෑනේ අනේ...ඉහි..ඉහි..ඉහි...:D:D:Dඅනේ නෑනේ අනේ...ඉහි..ඉහි..ඉහි...:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-48227506401552870412011-11-21T17:49:50.560+05:302011-11-21T17:49:50.560+05:30Theekshana - මගෙ බයික් එකේ යන්න බෑ එච්චර වේගෙන්. 8...Theekshana - මගෙ බයික් එකේ යන්න බෑ එච්චර වේගෙන්. 80 පනිනකොටම එන්ජිම ගැලවෙයිද කියල හිතුණා.

Weni - ඕපන් කළාට පස්සෙ උන් එන එකක් නෑ. ඊයෙ නිකන් බලන්න එන්න ඇති. ලොල්.

නිසුපා - එහෙම කියල බෑ හොඳේ.

Podi Kumarihami - බෝඩ් තිබ්බට උන් තාම ඒව කියවන්න දන්නෙ නෑලු. මේ ඔයාට නමේ කොපිරයිට්ස් නැද්ද අනේ.

දිල් - හීහී ඔයා හදපු හරිය ඊයෙ වහල දාල තිබ්බෙ. ආපහු හදන්න වෙලාද දන්නෙ නෑ..

වැලිමැඬියා - හිහ් හී... ෆට්ට නමක් නේ උඹට තියෙන්නේ..

Observer - දැනට නම් එකයි කියල තමයි ආරංචිය.

Asanka - අම්මෝ සෑහෙන අත්දැකීම් ඇති එහෙනම් හයිවේ එක ගැන. කමක් නෑ තව සෑහෙන්න ප්‍රොජෙක්ට්ස් එනවලුනේ.

බිඟූ...! - පැන්නා පැන්නා හොරෙන්ම.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-3540099519480270192011-11-21T15:54:39.349+05:302011-11-21T15:54:39.349+05:30@Asanka
මම උන්නෙ Taisei අසංක.. මීගම සයිට් ඔෆීස් එ...@Asanka

මම උන්නෙ Taisei අසංක.. මීගම සයිට් ඔෆීස් එකේ... මීට මාස ගාණකට කලින් මම අයින් උනා දුර ප්‍රශ්ණය හන්දාම. මම නම් වැඩ කලේ අවුරුදු 2 ක් විතර. ඔන්න මේ ලඟදි ආයෙම කෝල් කලා circular road එකට එන්න කියලා...අපෝ...හයිවේ එකේදී කාපු කට්ටෙ හැටියට මතක් වෙද්දිත් එපා වෙනවා...තායිසේ ගෙවීම් හොඳ උනාට කිසිම නිදහසක් නෑ...වැඩ ..වැඩ...වැඩ....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com