tag:blogger.com,1999:blog-124019618513791205.post4860484645969712083..comments2023-10-26T21:41:14.600+05:30Comments on පැණි දොඩම්: අමතක වෙන්නෙ නැති දවස් - තවත්පැණි දොඩම්http://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-124019618513791205.post-29974117778941114972011-09-07T14:47:35.733+05:302011-09-07T14:47:35.733+05:30"කොහෙන්ද මන්ද අමුතු කික් එකක් ආපු ඉසුරුව යි ත..."කොහෙන්ද මන්ද අමුතු කික් එකක් ආපු ඉසුරුව යි තව එකෙකුයි හෙන කටුගාලක බයිසිකල් පැදලා" meka kiyawla athi wenna hinaa wunaa :DGayanNRhttps://www.blogger.com/profile/17063007018553623789noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-55308010632918118522011-08-09T22:52:35.074+05:302011-08-09T22:52:35.074+05:30ඔන්න බලපං ඉතිං. දැක් මමත් මේ ගමන යන්න එපැයි. හයියෝ...ඔන්න බලපං ඉතිං. දැක් මමත් මේ ගමන යන්න එපැයි. හයියෝ උඔනම්!!! :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-50087905587100575982011-08-09T09:12:49.095+05:302011-08-09T09:12:49.095+05:30ඇනෝ - හික් හික්....
Weni - ඔව් ඔව් ජානා කියන්නේ ෆ...ඇනෝ - හික් හික්....

Weni - ඔව් ඔව් ජානා කියන්නේ ෆන් ලෝකයක්.

මධුරංග - මේ කාලේ ගියොත් තමයි කොල්ලෝ.....

හිස් අහස - සඳරු මලය ආවෙ නැද්ද කලින් මේ පැත්තේ. මට මතක ආවා වගෙයි...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-80307410436531007682011-08-09T00:21:01.708+05:302011-08-09T00:21:01.708+05:30යකෝ මෙන්න නුවන් බ්ලොග් එකක් ලියනවා .. මම අදයි දන්න...යකෝ මෙන්න නුවන් බ්ලොග් එකක් ලියනවා .. මම අදයි දන්නේ ! ඔන්න මමත් එල්ලුනා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-42400351906082795962011-08-08T22:35:41.117+05:302011-08-08T22:35:41.117+05:30නියම ට්‍රිප් එකක් නේ. මේවා දැක්කම මාර ආස හිතෙනවා. ...නියම ට්‍රිප් එකක් නේ. මේවා දැක්කම මාර ආස හිතෙනවා. හුග දවසකින් ගෙයින් පිට ගිහින් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-83516973898051717172011-08-08T21:23:20.402+05:302011-08-08T21:23:20.402+05:30එල ට්‍රිප් එකක්නෙ..නියමෙට කතන්දරෙ හදල තියෙනව..පින්...එල ට්‍රිප් එකක්නෙ..නියමෙට කතන්දරෙ හදල තියෙනව..පින්තූර ටිකත් එල.. ජනක නැත්නම් ට්‍රිප එච්චරම ෆස්ට නොවෙන්නත් තිබ්බයි කියලයි මට හිතෙන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-71833547411762993592011-08-08T20:51:24.847+05:302011-08-08T20:51:24.847+05:30ටක්කෙටම ඔය පහුගිය ආත්ම කතාව අපේ හරක්දන වජිරක්ඤාණ ව...ටක්කෙටම ඔය පහුගිය ආත්ම කතාව අපේ හරක්දන වජිරක්ඤාණ වදාරන්න ඇති. ඔය බල්ලන්ට පින්සිද්ධ වෙන්න තමයි උඹ හරියට බයිසිකල් පදින්න ඉගෙන ගත්තෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-20882608105424110972011-08-08T20:27:05.306+05:302011-08-08T20:27:05.306+05:30ගීතක - ඒ කාලේ නම් ෆන් එමටයි. මේ කාලේ ෆන් නම් ඔයා ද...ගීතක - ඒ කාලේ නම් ෆන් එමටයි. මේ කාලේ ෆන් නම් ඔයා දන්නවනේ.
ඌ මේ නෙරෙංචි ගාලකද කොහෙද ගිහිල්ලා.

නදී - ඔව් ඔව් බල්ලෝ උනත් රජ බලු පරම්පරාවකින් පැවතෙන බල්ලෝ වෙන්න ඕන නේ. නෑ නෑ නටන්න වගේ ඉන්නෙ හේරාගෙ මල්ලි. කළු ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්නෙ මම 2008 දී. හි හී...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-15762389758842365832011-08-08T20:12:53.791+05:302011-08-08T20:12:53.791+05:30හෙක් හෙක් බලාගන ගියාම අනුරාධපුරෙත් ඉන්නෙ සෑහෙන ගටක...හෙක් හෙක් බලාගන ගියාම අනුරාධපුරෙත් ඉන්නෙ සෑහෙන ගටක් තියන බල්ලොනේ 2කි.මී. විතර පස්සෙන් එලවන්න. :O

අන්තිම පින්තූරෙ නටන්න ලෑස්තිවෙලා වගේ ඉන්නෙ ඔයාද?

නියම ට්‍රිප් එකක්,ගොඩක් විනෝද වෙන්න ඇති.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-3967866496227649022011-08-08T19:15:04.405+05:302011-08-08T19:15:04.405+05:30එල එල පට්ට ෆන් එකක් අරන් තියෙනව මල්ලිලා ඒ කාලෙ... ...එල එල පට්ට ෆන් එකක් අරන් තියෙනව මල්ලිලා ඒ කාලෙ...
ඒක නෙමෙයි අර පැච් 11 ක් යන්න සයිකලේ පැද්ද පොර ඇත්තටම කොහොමද ඕක කරගත්තෙ???ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.com