tag:blogger.com,1999:blog-124019618513791205.post2771727588377620413..comments2023-10-26T21:41:14.600+05:30Comments on පැණි දොඩම්: මිග් එක වැටිච්ච ඇත්ත හේතුවපැණි දොඩම්http://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-124019618513791205.post-66463112267033259782012-02-17T01:40:24.708+05:302012-02-17T01:40:24.708+05:30හික් හික් එළ සීන් එක.....හික් හික් එළ සීන් එක.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-83898378863004390452012-02-16T21:21:33.133+05:302012-02-16T21:21:33.133+05:30ඔය සීන් එක තියෙන්නේ god must be crazy පලවෙනි ෆිල්ම...ඔය සීන් එක තියෙන්නේ god must be crazy පලවෙනි ෆිල්ම් එකේ මාර ගති.. පයිලට්ට එකයි ප්ලේන් එකට තුනයි අනුපාතයට විස්කි දාගෙන ගමන යනවා සැපට ..ඒත් අපේ එවුං මේ වැඩේ කලා නම් අනුපාතය හිතාගත හැකියි නේද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-85821165438993061472012-02-16T18:50:11.672+05:302012-02-16T18:50:11.672+05:30නෑ නෑ දැන් ගහනවලු 8000 ක විතර තෙල්.නෑ නෑ දැන් ගහනවලු 8000 ක විතර තෙල්.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-84093306188584301782012-02-16T18:49:45.376+05:302012-02-16T18:49:45.376+05:30ඔලුවට වැටුණොත් පයින් ගියා වගේ නෙමේ.ඔලුවට වැටුණොත් පයින් ගියා වගේ නෙමේ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-65932860464876494952012-02-16T18:49:24.168+05:302012-02-16T18:49:24.168+05:30ඔව් ඔව්..කොමිස් පාරක් ගහන්න විදියකුත් නැතිවෙනවා නැ...ඔව් ඔව්..කොමිස් පාරක් ගහන්න විදියකුත් නැතිවෙනවා නැත්තංපැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-34462059451115545382012-02-16T18:47:29.697+05:302012-02-16T18:47:29.697+05:30වැටුනට කමක් නෑ කාගෙවත් ඔලුවට නැතුවවැටුනට කමක් නෑ කාගෙවත් ඔලුවට නැතුවපැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-54170018958954107222012-02-16T18:46:40.680+05:302012-02-16T18:46:40.680+05:30බයික් වලට බූමිතෙල් ගහන එවුනුත් මම දැකල තියෙනවා.බයික් වලට බූමිතෙල් ගහන එවුනුත් මම දැකල තියෙනවා.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-26080906596711332072012-02-16T18:45:22.237+05:302012-02-16T18:45:22.237+05:30ඒක නම් නියමයි බං.. මම දෙකක් බලල තියෙනවා. තුන්වෙනි ...ඒක නම් නියමයි බං.. මම දෙකක් බලල තියෙනවා. තුන්වෙනි එක හම්බවෙලා නෑනේ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-63416072566568847142012-02-16T18:38:56.495+05:302012-02-16T18:38:56.495+05:30ඔව් ඔව් බලමුකො මොකද වෙන්නෙ කියල.ඔව් ඔව් බලමුකො මොකද වෙන්නෙ කියල.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-50725917731696071412012-02-16T13:35:57.698+05:302012-02-16T13:35:57.698+05:30හිකීස්.. තව කීයක් වැටෙයිද මන්දා ඔහොම ගිහින් ?හිකීස්.. තව කීයක් වැටෙයිද මන්දා ඔහොම ගිහින් ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-60354485470599803722012-02-16T05:14:32.417+05:302012-02-16T05:14:32.417+05:30පොස්ට් ඒක කියවල බද කොරවෙලා හොඳ වෙද්දී සදරුගේ කමෙන්...පොස්ට් ඒක කියවල බද කොරවෙලා හොඳ වෙද්දී සදරුගේ කමෙන්ට් ඒක.හොයාගෙන බලන්න ඕනේ ෆිල්ම් එකක්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-58452380583126954162012-02-16T04:51:17.282+05:302012-02-16T04:51:17.282+05:30මාත් බැලුවා ඔයා කියන ෆිල්ම් එක...god must be crazy...මාත් බැලුවා ඔයා කියන ෆිල්ම් එක...god must be crazy ෆිල්ම්ස් 3 ක් තියනවා...හිනා වෙලා පන යනවා.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-90008767632924619402012-02-16T02:25:42.225+05:302012-02-16T02:25:42.225+05:30හොද වෙලාවට අපි පයින් යන්නේ..හොද වෙලාවට අපි පයින් යන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-70931446016405604312012-02-16T01:38:38.328+05:302012-02-16T01:38:38.328+05:30දැං ඉතිං යුද්දෙත් ඉවරඑකේ ඔවුව වට්ටල හරි ඉවර කරගන්න...දැං ඉතිං යුද්දෙත් ඉවරඑකේ ඔවුව වට්ටල හරි ඉවර කරගන්න ඕනෙ . . . නැත්තං කොහොමද අලුත් ඒව ගෙන්නන්නෙ ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-38521838427433498782012-02-16T01:37:14.378+05:302012-02-16T01:37:14.378+05:30This comment has been removed by the author.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-40356187676468108662012-02-16T01:33:24.647+05:302012-02-16T01:33:24.647+05:30ඔබා ඉංගිරිස් ඔලිං කුනුහබ්බ දෙසනව දොඩමොඔබා ඉංගිරිස් ඔලිං කුනුහබ්බ දෙසනව දොඩමොduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-17807956237625691892012-02-15T21:59:59.620+05:302012-02-15T21:59:59.620+05:30ඕවා වැටුනට ගානක් නෑ...ඔවගෙ යන්නෙත් නෑ.. අපි 'ප...ඕවා වැටුනට ගානක් නෑ...ඔවගෙ යන්නෙත් නෑ.. අපි 'පයින්ද කොකෝ' කට්ටිය තමා හැමදාම...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-81436151854549406762012-02-15T21:49:15.126+05:302012-02-15T21:49:15.126+05:30කවුදෑ ඔහොම දෙයක් දන්නේ !!!
හොද වෙලාවට කිව්වේ !!
අප...කවුදෑ ඔහොම දෙයක් දන්නේ !!!<br />හොද වෙලාවට කිව්වේ !!<br />අපරාදේ බූමිතෙලුත් ගනන් ගිහින් නේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-88330649750532854992012-02-15T21:12:47.999+05:302012-02-15T21:12:47.999+05:30god must be crazy කියන ෆිල්ම් එකේදිත් මේ වගේ ගුවනේ...god must be crazy කියන ෆිල්ම් එකේදිත් මේ වගේ ගුවනේදී ප්ලේන් එකේ තෙල් අහවර වෙනවා. එතකොට ඒ නියමුවා නම් කලේ සීට් එක යට තිබ්බ විස්කි බොටල් එක කඩලා අරගෙන පොරත් සොට් එකක් ගහලා ප්ලේන් එකේ ඉන්ධන ටැංකියට අනික් ටික හලන එකයි .. කොහේද අපේ රටේ මත්පැන් ලඟතියාගෙන රිය පදවන්න දෙන්නේ නෑ නේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-57134641090016731692012-02-15T20:27:06.194+05:302012-02-15T20:27:06.194+05:30මිග් එක වැටුනට වඩා අපරාදයක් ස්ටොක් මාකට් එක වැටෙන ...මිග් එක වැටුනට වඩා අපරාදයක් ස්ටොක් මාකට් එක වැටෙන එක අප්පා....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-8004475861003392862012-02-15T20:09:47.509+05:302012-02-15T20:09:47.509+05:30අන්න අරහෙ ස්ටොක් මාකට් එකත් වැටෙනවලු හිටු කියල.අන්න අරහෙ ස්ටොක් මාකට් එකත් වැටෙනවලු හිටු කියල.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-29696235499899209122012-02-15T20:09:01.763+05:302012-02-15T20:09:01.763+05:30උඹේ වෝල් එකේ කෝච්චි ඇරෙන්න වෙන ඒව තියෙනවද කියපන් ඉ...උඹේ වෝල් එකේ කෝච්චි ඇරෙන්න වෙන ඒව තියෙනවද කියපන් ඉස්සෙල්ලම.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-73515236832722309802012-02-15T20:07:07.737+05:302012-02-15T20:07:07.737+05:30වෙන්න බෑ.. මේක මටත් ඇහුණ කතාවක්..වෙන්න බෑ.. මේක මටත් ඇහුණ කතාවක්..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-14443349053517940432012-02-15T20:06:15.462+05:302012-02-15T20:06:15.462+05:30ලයික්ලයික්පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-124019618513791205.post-65506154334701910942012-02-15T20:06:05.268+05:302012-02-15T20:06:05.268+05:30මොකක් කිව්වා ඔබෝ?මොකක් කිව්වා ඔබෝ?පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com