Wednesday, November 24, 2010

ඔන්න එහෙනම් මාත් වැඩේට බහින්නයි යන්නේ.

බල බලා ඉඳල හරියන්නෙ නැහැ පටන් ගන්න ඹ්නේ ලිවිල්ල. බ්ලොග් එකේ මකුළු දැල් එහෙම කඩල නමත් වෙනස් කළා. මේ දවස් ටිකේනම් ලියන්න බැරිවෙයි. මට විභාගයක් සෙට්වෙලා නේ. ඒක ඉවර කරලම පෝස්ට් එකක් දානවා.

2 comments:

  1. ලියන්න ලියන්න.... පැනි දොඩම් වලට ආපු පලවෙනිම අවස්තාව !!! ආයෙත් එන්නම්කෝ හොද ලිපියක් කියවන්න. සිංහල වලට බැහැපු එක නං ලොකු දෙයක්. සිංහල යුනිකේත අන්තර්ජාලය තුල ජනප්‍රිය කරවන්න සහයෝගය දෙන එකනම් ලොකු දෙයක් !!!

    ReplyDelete
  2. මධුරංග,
    අනිවාර්යයෙන්ම. කාටත් වැදගත් වෙයි කියල හිතෙන රසවත් දේවල් ලියන්න තමා බලාපොරොත්තුව. මේ පැත්තෙ ආවට බොහොම තැංකූ වෙන්න ඕනේ :)

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.